2024 පෙබරවාරි 25, ප.ව. 2:11
ශ්‍රී ලංකාව කියන්නේ විදේශිකයින්ට සංචාරය සඳහා සුදුසු රටක් කියලා ගොඩක් දෙනෙක් කියනවා.
ඒකට හේතුව ලාංකිකයන්ගේ නිහතමානීත්වය.
හැබැයි සමහරක් පුද්ගලයින් කරන නොහොබිනා වැඩ කටයුතු නිසා ලංකාව විදේශිකයින්ට එපා වෙනවා.
සමහර ලාංකිකයින් විදේශිකයින්ගේ මුදල් ගසා කනවා.
අපි එහෙම කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන එක්තරා වීඩියෝවක් නිසා.
ඒ වීඩියෝවේ දැක්වෙන්නේ ආරිය හොටෙල් නමැති ආයතනයකින් විදේශිකයින්ගේ මුදල් ගසා කෑමක් ගැනයි.
5000 ක බිලක් සඳහා රුපියල් 25,000ක බිලක් ලබා දීමයි මෙම කතාවට මූලික වී තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් එම හෝටලයේ සේවකයා විසින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26