hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 25, ප.ව. 6:03



ජාතික ජන බලවේගය විසින් කාන්තා ප්‍රජාව ඉලක්ක කරගත් රැලි දිවයින පුරා පවත්වනවා.

එය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ වන විට කාන්තා සමුළු අති සාර්ථකව සියයට අනූපහක් පමණ නිම කර තිබෙනවා.

අද එම සමුළුව මේ වන විට පැවැත්වෙන්නේ ගම්පහ ප්‍රදේශයේදීයි.

ඒ සඳහා නවක නිළි මනෝජා ප්‍රනාන්දු ජාතික ජන බලවේගයේ වේදිකාවට ගොඩ වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: