hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 27, පෙ.ව. 12:00



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත අපි ඔබ වෙත ගෙනාවා මතක ඇති.

ඔවුන් දෙදෙනාගේ කැදැල්ලට පැමිණි අලුත් අමුත්තියට බොහෝ දෙනෙක් ආදරය කරන බව නොරහසක්.

මේ අතර, ජලනි ප්‍රේමදාස හා කුඩා දියණිය සිටින නවතම සේයාරූ පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: