2024 පෙබරවාරි 27, ප.ව. 4:47
රජයේ ආයතන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල වැටුප් සංශෝධනය විය යුතු බව මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.
ඒ බව මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දුන්නා.
එමෙන්ම, අදාළ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් මහ බැංකුවේ ඉතිරි නිලධාරීන්ගෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක් මහ බැංකුවෙන් මෙන්ම රට ද හැර යා හැකිව තිබූ බව ඔවුන් අවධාරණය කළා.
කෙසේ වෙතත්, වැඩිදුරටත් එම සංගමය සඳහන් කළේ පසුගිය වසර තුළ මහ බැංකුවට එහි සේවය කළ පලපුරුදු නිලධාරීන් සීයකට ආසන්න පිරිසක් අහිමි වී ඇති බවයි.
2025 ඔක්තෝබර් 16, ප.ව. 5:32
2025 ඔක්තෝබර් 16, ප.ව. 2:27
2025 ඔක්තෝබර් 16, ප.ව. 2:15
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 11:02
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 10:42
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25