hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2022 ජූනි 17, පෙ.ව. 8:57



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 26ක ජයක් ශ්‍රීලංකා කණ්ඩායමට හිමි වුණා.

ඩක්වත් ලුවිස් ක්‍රමයට පන්දුවාර 43කදී ලකුණු 216ක් ලබාගැනීමට ඕස්ට්‍රේලියාවට තීරණය වුණා.

එහිදී ඔවුනට ලබාගත හැකි වූයේ පන්දුවාර 37.1කදී සියලු දෙනා දැවී ලකුණු 189කි. ඩේවිඩ් වෝනර් 37, ස්ටීවන් ස්මිත් 28, ග්ලෙන් මැක්ස්වෙල් 30යි.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර 19/2,ධනංජය ද සිල්වා 26/2,චාමික කරුණාරත්න 47/3,දුනිත් වෙල්ලාලගේ 25/2ක් ලෙස කඩුලු ලබා ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: