hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 03, ප.ව. 3:50



ලොව ධනවත්ම පුද්ගලයින් සහ සුපිරි තරු සහභාගී වන ආසියාවේ ධනවත්ම මිනිසාගේ පුතාගේ පූර්ව මංගල සාදය ඊයේ සිට පැවැත්වෙනවා.

Bill Gates, Mark Zuckerberg, Rihanna, Ivanka Trump සහ Disney ප්‍රධානී Bob Iger වගේම බොලිවුඩ් හොලිවුඩ් තරු රැසක් මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ අතිවිශිෂ්ට පූර්ව විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: