2024 මාර්තු 04, පෙ.ව. 12:09
පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන කරන බව පවසමින්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක විදෙස් ගත වුණා.
ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන් සහ හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් ඔහුගේ මේ පලා යෑම ගැන පොලිසියට ද සැකයක් මතුව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මීට පෙර කියා සිටියේ.
නමුත් ඔහු සම්බන්ධයෙන් එකතරා youtube නාලිකාවක කතාබහට ලක් වූ අතර එහිදී ip දුමින්ද ජයතිලක ද පාතාල කල්ලි සාක්කුවට වැටුණු කෙනෙක් ලෙසටයි එහිදී විවේචන එල්ල වී තිබුනේ.
වැඩි විස්තර පහතින්,
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26