hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 04, පෙ.ව. 12:02



සජිත් – ජලනි යුවලගේ ආදර කැදැල්ලට එකතුවෙච්ච පුංචි සිඟිත්තිය නමින් දියත්නා සජිනි.

විපක්ෂනායක සජිත් සිය පිය පදවිප්‍රාප්තිය ප්‍රකාශයට පත්කෙරුවේ පහුගියදා මහනුවර තිබුන සජබ කාන්තා සමුළුවේදී ය.

මේ වෙනකොට ඒ ගැන විවිධාකාරයේ මත දැක්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වෙමින් තියෙනවා.

ඔන්න දැන් මේ පුංචි අමුත්තිය ගැන සජිත් ප්‍රේමදාසගේ සමීප හිතවතකු වන කැලුම් පාලිත මහිරත්න සිංදුවකුත් එලියට දාලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: