2024 මාර්තු 05, පෙ.ව. 12:00
            
කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මාධවී ඇන්තනී කියන්නේ.ඇය ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ආදරණීය දියණිය කියන බොහෝ දෙනෙක් දන්නවා.තාත්තගේ වියෝවෙන් පස්සේ මාධවී මානසික අතින් බොහෝ සෙයින් වැටුණු චරිතයක් බවට පත්වුණා.
ඇයගේ විවාහ ජීවිතයත් අවුල් සහගත තත්ත්වයක පැවතුණත් පසුකාලීනව ඇයගේ දුක බෙදා ගත්තු ආදරණීය චරිතයක් ඇයට හම්බවෙනවා.ඒ වෙන කවුරුත් නෙමෙයි ක්ෂේත්‍රයේ අතිශයින්ම දක්ෂ ගී පද රචකයෙක් වූ කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.
අද වෙද්දි මේ දෙදෙනාම දුක සැප බෙදාගෙන එක වහලක් යට ජීවත් වන යුවළක් බවට පත්වෙලා.එනිසාම සමාජයේ බොහෝ දෙනෙක් මාදවීගේ අලුත්ම ජීවිතයත් එක්ක ඇය දරුවෙක් බලාපොරොත්තුවෙන් කාලය ගත කරනවා කියන කතාව සමාජගත කරන්න පටන් ගත්තා. මේ දේවල් නිසා හැමෝම අහන්න පටන් ගත්තා ඇය දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවද කියලා. ඉතින් එක්තරා ප්‍රසිද්ධ වැඩසටහනකදී කසුන් සහ මාධවී සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.
“ඉස්සෙල්ලාම දරුවන් එක්කෙනෙක් හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.නිවුන් නොවෙයිද දන්නෙ නැහැ.මං පසුගිය කාල සීමාවේදී ගොඩක් මහත් වුණානේ.ඊට පස්සේ බහුතරයක් දෙනවා එයාට කෝල් කර කර අහලා තියෙනවා. මම දරුවෙක් බලාපොරොත්තු වෙන්ද ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම බොහෝ දෙනෙක්ගේ ආශිර්වාදයත් එක්ක තමයි එහෙම හිතෙන්නේ. ඉතින් එහෙම හිතන එක ගැනත් අපි ගොඩක් සතුටුයි.”
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25