hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 06, පෙ.ව. 12:02



ලොව ධනවත්ම පුද්ගලයින් සහ සුපිරි තරු සහභාගී වන ආසියාවේ ධනවත්ම මිනිසාගේ පුතාගේ වෙඩිම තවමත් කතා බහට ලක් වෙනවා.

ෆේස්බුක් ලොක්කා ඇතුළු ලෝකෙ ලොකුම සල්ලිකාරයෝ ආරාධනා ලැබූ මේ රජ මඟුලෙ ආරාධිත ලැයිස්තුවේ මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනත් හිටියා.

ඉතින් ඒ ගැන මහේල සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: