2024 මාර්තු 09, පෙ.ව. 12:01
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ අතර තුන්වැනි සහ අවසන් T20 තරගය අද පැවැත්වීමට නියමිතය.
මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වනවා.
වනිඳු හසරංගගේ ICC තහනමින් පසු අද තරගය ඔහු එක්වීමට නියමිතය.

කණ්ඩායම් දෙකම එක් තරග බැගින් ජය ගෙන තිබෙන අතර අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවනවා.
මතීෂ පතිරණ ආබාධයක් හේතුවෙන් අද ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ නැහැ.

2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20