2024 මාර්තු 09, ප.ව. 2:35
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වෙනවා.
ඊයේ එම තරඟය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චැන්ග් මහත්මිය සහභාගී වී තිබෙනවා.
එම අවස්ථාවේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින්,
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26