2024 මාර්තු 13, පෙ.ව. 12:06
තමන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරය භාර ගන්නා අවස්ථාවේ එම භූමිය හිස් කාන්තාරයක් සේ දක්නට ලැබුණු බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි පවසයි.
මාස 15ක් ගත වන විට එහි බොහෝ යටිතල පහසුකම් සපුරාලීමට හැකි වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ විශාලතම ඍජු ආයෝජන ව්‍යාපෘතිය වරාය නගරය බව ද දිනේෂ් වීරක්කොඩි කීය.
එමගින් අනාගතයේ දී මෙරට ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 15 බැගින් එකතු කරනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.
කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සමග එකතු වෙමින් හෙතෙම මේ බව පැවසුවා.
2025 ඔක්තෝබර් 16, ප.ව. 2:27
2025 ඔක්තෝබර් 16, ප.ව. 2:15
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 11:02
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 10:42
2025 ඔක්තෝබර් 16, පෙ.ව. 10:09