2024 මාර්තු 13, පෙ.ව. 10:37
හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන අවුරුදු කුමරා වැඩසටහනක් විවේචනය කරමින් සිනමා නිළි මහේෂි මධුසංඛා පසුගිය දා අදහස් පළ කර තිබුණා.
එයින් පසු තමාට මරණ තර්ජන එල්ල වන බව ඇය පවසනවා.
අදාළ නාලිකාවේ හිමිකරුගේ බිරිඳ තමාට මරණ තර්ජන එල්ල කරන හඬ පට ඈ සතුව ඇති බව පවසන මහේෂි මේ වන විට ඒ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් කියා සිටිනවා.
තමන් ඇත්ත කතා කිරීමට බය කෙනෙක් නොවන බව පවසන ඇය ඉදිරියටත් ක්‍රියාමාර්ග ගැනීමට බිය නොවන බවද පවසනවා.
මේ අතර, ඊයේ දිනයේ රංගන ශිල්පිණී මහේශී මදුසංකා මහත්මිය විසින් සිය මුහුණු පොතට ද සටහනක් තබමින් මෙලෙස සිය අදහස් පළ කර සිටියා.
එම සටහන පහතින්,..
ඊලග අලුත්ම නාඩගම recording… දාලා මාව බය කිරීම.. මන් ලග ඔහුගේ බිරිද කියන ඔක්කොම සාක්ෂි තියෙනවා.. බලමු ලංකාවේ ඇත්ත කතා කරන්න මම මනුස්සයෙක් ට බැරිද???මොන තරම් මාලිගාවක හිටියත් වැඩක් නෑ කුඩු පවුල ගැන ඔක්කොම දන්නවා… මාව මරන්න plan ගැහුවට වැඩක් නෑ..මේ වෙලාවේ මට මොනා හරි උනොත් වග කියන්න ඕන පැත්ත ගියත් ඇත්ත කියන නාලිකාව..

2025 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 10:45
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 30, පෙ.ව. 12:02
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25