hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 මාර්තු 13, ප.ව. 4:58



වොෂින්ටන් බෞද්ධ විහාරයේ අනුශාසක නායක හිමි ඇමෙරිකාවේදී අපවත් වෙති.

අපවත් වනවිට වයස අවුරුදු 94ක්.

ඇමෙරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරයේ අනුශාසක, කැනඩාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය වැයිහේනේ පඥ්ඥාලෝක නායක හිමියන් අවුරුදු 94ක් ආයු වළඳා ඇමෙරිකාවේ වොෂින්ටන්හිදී අපවත්වූ සේක.

උන්වහන්සේගේ අවසන් කටයුතු ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වීමට නියමිතයි.