2024 මාර්තු 13, ප.ව. 8:33
ගුවන් යානයක් තුළ නොමනා ලෙස හැසිරුණු බව කියන ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඕමානයේ සිට අඩු වියදම් ගුවන් සේවයක් වන සලාම් එයාර් ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වෙනවා.
YouTuber Josh Cahill විසින් එය වීඩියෝගත කර තිබෙනවා.
Josh Cahill පවසන පරිදි, බීමතින් සිටි ශ්‍රී ලාංකිකයා මගී කාන්තාවකට හිරිහැර කර තිබෙනවා.
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26