hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 මාර්තු 14, පෙ.ව. 12:13



පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යැවීමෙන් කරන ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

එලෙස කෙටි පණිවිඩය යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීම සිදුකරනු ලබයි.

ඒ සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව එහි සඳහන් වන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටයි.

එම නිවේදනය පහතින්,