2024 මාර්තු 15, පෙ.ව. 12:04
කැනඩාවේ ඔටාවා හිදී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි.
රට කැනඩාව වුණාට එහි නෑකම තිබුණෙ ලංකාව එක්ක.
ඒ අනුව එකම පවුලේ මව, දරුවන් සිව්දෙනා සහ එම පවුලේ හිතවතෙකු ලොවක් කම්පාවට පත්කරමින් අවසන් ගමන් ගියා.
ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් එම නිවසේ ම සිටි 19 හැවිරිදි ලාංකික සිසුවා ගැන විමර්ශන තවමත් ක්‍රියාත්මකයි.
”දරු පැටව් ටික දෙපයින් හිටියා නම්….
මට පෙට්ටි පහක් ගෙනල්ලා මෙතන තියාගෙන වේදනා විඳින්න අමාරුයි.
මිනී ගේන්නෙ නෑ. සියලුම කටයුතු එහෙ.
පන්සලේ හාමුදුරුවො අවශ්‍ය කරන සියලු දේවල් කරනවා.
හස්බන්ඩ්ගෙ පැත්තෙන් අප්පච්චියි මල්ලියි යනවා….”
ඒ දර්ශනීගේ ආදරණීය මව.
අම්මෙක්ට දුවෙක් අහිමි වීමේ වේදනාව, මිත්තණියකට මුණුපුරන් අහිමි වීමේ වේදනාව ඇගේ හද තුළ රැව් දෙනවාට සැක නෑ.
කාලය කෙතරම් ඉගිල ගියද ඒ දැනෙන වේදනාව සදාකාලික එකක් වනු ඇති.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26