2024 මාර්තු 16, පෙ.ව. 12:03
යොහානි හෙට්ටිආරච්චි ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ තුළින් ළමා කාලයේදීම රසිකයන් අතරට පිවිසුන දක්ෂ රංගන ශිල්පිණියක්.
ටෙලිනාට්‍ය 13කට, චිත්‍රපට 12කට, වෙළඳ දැන්වීම් 67කට මේ වෙනකොටත් පෙනී සිට ඇති ඇය යොහානි හෙට්ටිආරච්චි.
පොඩි කාලෙදීම රංගන ශේෂ්ත්‍රයට පැමිණ ඉතා ජනප්‍රියතත්වයට පත් වන්නට සමත් වුනා.
අවුරුදු තුනේදී මුලින්ම යොහානි පෙනී සිටියේ වෙළද දැන්වීම්වලට.
ළමා රංගන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසුණු යොහානි මේ වනවිට යොවුන් රංගන ශිල්පිනියක් ලෙස දිගු ගමනක් පැමිණ තිබෙනවා.
හිරු රූපවාහිනි නාළිකාවෙන් විකාශනය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ “සකුණි“ ලෙස ඔබේ ආලින්දයට ගොඩවෙනවා.
ගොඩක් ලාබාල වයසෙන් රිදී තිරයේ නොමැකෙන චරිතයක් විදිහට නමක් හදා ගත්ත ඇය අද වෙනකොට ගොඩක් ලස්සන රුවැති යුවතියක්.
ඉතින් මේ පුංචි සුරංගනාවි ඇගේ උපන්දිනය සැමරුවා.
මේ බලන්නකෝ ඒ වෙනුවෙන් ඇය කරලා තිබුණු අපූරු photo shoot එකේ ලස්සන කොහොමද කියලා.









2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26