2024 මාර්තු 17, පෙ.ව. 12:10
ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ක්‍රමවේදයක් හරහා ඉතාලි රියැදුරු බලපත්‍රයට හරවා ගැනීම තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වෙනවා.
ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ ක්‍රමවේදය හරහා විශාල පිරිසකට රැකියා අවස්ථා හිමි වුවද වසර 02 ක පමණ කාලයක සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලාංකිකයන් සදහන් කරයි.
දෙරට අතර ඇති කරගත් ගිවිසුමක් හරහා ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රය ඉතාලිය රියැදුරු බලපත්‍රයකට හරවා ගැනීමේ කමවේදයක් ක්‍රියාක්මක වුවද මේ වනවිට එම ගිවිසුම අවසන් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සදහන් කරයි.
2026 ජනවාරි 27, ප.ව. 6:10
2026 ජනවාරි 27, ප.ව. 5:30
2026 ජනවාරි 27, ප.ව. 4:02
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26