hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 17, ප.ව. 1:44



දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන විජෙයි ඇන්ටනිගේ නවතම සිනමාපටය වන “Romeo” හි පසුබිම් ගීත ගායනය සඳහා, මෙරට ජනප්‍රිය ගායක රවී රොයිස්ටර් හට පසුගියදා අවස්ථාව හිමි වුනා.

දමිළ සහ තෙළිඟු බාසා ද්විත්වයෙන්ම ඔහු මීට සම්බන්ධ වුනු අතර මේ වනවිට එම ගීත දෙකම අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.

නුදුරු දිනකදීම Romeo ලොව පුරා සිනමා හල්වල තිරගත වීම ඇරඹෙනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: