hit counter

2025 අගෝස්‍තු මස 26 වන අඟහරුවාදා

2024 මාර්තු 20, පෙ.ව. 8:21



චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ සියලුම දෙනා ආදරය කරන හදවතේ ගායකයා.

කොයි තරම් ප්‍රේක්ෂක ආදරය ලැබුණත් නිහතමානීව ඒ සියලුම දේ පිළිගන්නා ඔහුට ඇත්තටම ගායකයෙක් විදිහට ඔහු අද ඉන්න තත්ත්වය පිළිබඳව නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්.

චාමර ගැන කතා කරද්දි පසුගිය දවසක ඔහු පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තේ චාමර හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කිරීම නිසයි.

ඔහු ටික කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා තවමත් ප්‍රතිකාර ලබන ගමන්.

දැන් නැවත ඔහු වේදිකාවට ගොඩ වෙලා තියෙනවා.

ඒ ඊයේ පැවති සම්මාන උළෙලකදියි.

චාමර වට කරගෙන චාමරගේ සිංදු සඳුන්, දිමන්ක, ශශිකා ස්ලිම් කැන්ටා වේදිකාවේ එක පෙළට ගැයූ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: