2024 මාර්තු 21, පෙ.ව. 12:04
අපි හැමෝම කැමතියි විශේෂ දවස් කවදාවත් අමතක නොවන මතක අතරට එකතු වෙනවාට.
ඉතින් යොහාන්ට වුණත් ඒ කාරණය පොදුයි.
පසුගිය දවසක උපන්දිනය සැමරපු යොහානි හෙට්ටිආරච්චිව තවත් පුදුම කරන්න ඇගේ යෙහෙළියන් කීප දෙනෙක් සූදානම් වෙලා තිබුණා.
අලංකාරවත් මල් පොකුරු උපන්දින කේක් වලින් පිරිලා තිබුණ මේ පුංචි උපන්දින සාද නම් අන් හැම දේකටම වඩා ඇගේ මතකයේ රැඳෙන මොහොතක් කියන එක මේ ඡායාරූප පෙළ දැක්කම ඔබටත් හිතේවි.








2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26