hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2024 මාර්තු 21, පෙ.ව. 8:58



පොලිතින් වලින් නිශ්පාදනය කළ “ලන්ච් ෂීට්” කිලෝ 5377ක් අධිකරණ නියෝගයට අනුව පුත්තලම සිමෙන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කර ඇත.

“ලන්ච් ෂීට්” කිලෝ 5377ක ප්‍රමාණය කොළඹ, කැස්බෑව, ගම්පහ, කඩුවෙල, කුරුණෑගල ප්‍රදේශ වලදි මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය ආරක්ෂක අංශ වල සහාය ලබා ගනිමින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් “ලන්ච් ෂීට්” තොගයේ දල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න බවද වැටලීමට එක්වු නිළධාරීන් සදහන් කර ඇත.