hit counter

2025 මැයි මස 12 වන සඳුදා

2024 මාර්තු 23, පෙ.ව. 12:02



නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ හැමෝම ආදරය කරන නව පරපුරේ ඉතාම දක්ෂ ලස්සන නිළියක්.

ඉතින් ඇය කෙතරම් ජනප්‍රියද කියනවනම් ඇය මේ වන විට බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත බවට සාක්ෂිද තිබෙනවා.

ඇය බොහෝ සම්මාන උළෙලවල ජනප්‍රියම කාණ්ඩයේ ඉන්නවාමයි. ඉතින් නයනතාරා මේ වෙද්දි ඉන්නේ විදේශ ගතවෙලා.

කොහොම වුණත් ඇය ඉක්මනින්ම විවාහා වෙන්න යනවා කියලා අපිට ආරංචි වුණා.

එයාගේ ඉතින් කල වයසත් හරිණේ. ඉතින් ඇයගේ ආදරය හිමු කරගෙන් තියෙන්නෙත් රංගන ක්ෂේත්‍රයේ කෙනෙක් කියල තමයි දැනගන්න ලැබුණේ කොහොම වුණත් ඒ වාසනාවන්තයා කව්ද කියලා අපිට ඉක්මනටම් බලන්න පුළුවන් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: