2024 මාර්තු 28, ප.ව. 4:17
රටේ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් මෙම උත්සව සමය තුළ සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි.
නොමිලේ ත්‍යාග හිමිවන බවට පවසමින් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යොමුකරමින් අදාළ දත්ත ලබාගැනීම සිදුවන බව එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක ධම්මපොල සදහන් කරයි.
පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවල පමණක් මේ සම්බන්ධයෙන් පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක ධම්මපොල සදහන් කරයි.
2026 ජනවාරි 13, ප.ව. 4:39
2026 ජනවාරි 13, ප.ව. 3:22
2026 ජනවාරි 13, ප.ව. 2:51
2026 ජනවාරි 13, ප.ව. 2:06
2026 ජනවාරි 13, ප.ව. 12:36