2024 මාර්තු 29, ප.ව. 3:15
ආසියානු කුසලාන 3X3 පැසිපන්දු තරගාවලියේ වතමන් ශූරයින් වන මොංගෝලියාව සමඟ පැවැති තරගයෙන් ලකුණු 15-13ක පරාජයක් අත්විද ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
මෙම තරගයේ සම්පූර්ණ කාළය අවසන් වන විට ලකුණු 13-13ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයක පසුවුණා.
අතිරේක කාළයේදී මොංගෝලියාව තරගය ජය ගත්තා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20