hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2024 මාර්තු 30, පෙ.ව. 12:02



දිනක්ෂි සහ ශනුද්‍රි කියලා කියන්නේ ආදරණීයම චරිත දෙකක්.

මේ දෙන්නම මේ වෙද්දි රංගන ක්ෂේත්‍රයට නැතුවම බැරි දෙන්නෙක් වෙලා.

ඉතින් ශනු දිනක්ෂි දෙන්නට රංගනය වෙනුවෙන් සතුටු වෙන්න තවත් කාරණාවක් ඇවිත්.

ඉතින් මෙවර සරසවි සම්මාන උළෙලේදි දිනක්ෂිට සහ ශනුද්‍රිට දෙන්නටම සම්මාන හම්බවෙලා තියනවා දින්ක්ෂිගේ දෙවනි අවස්ථාව වුණත් ශනුටනම් ඒ පලවෙනි අවස්ථාව.

ඉතින් මේ දෙන්නා ගොඩක් වාසනාවන්තයි.

ඒ අක්කටයි නන්ගිටයි දෙන්නටම සම්මානවලට පාත්‍ර වෙන්න පුළුවන් වුණු නිසා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: