hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 30, ප.ව. 2:59



අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ.

ඇය නිතැනින්ම නිවුණු චරිතයක් කියලා තමයි ගොඩක් දෙනෙක් දන්නේ.

තැන්පත් ස්වරූපයක් ගන්නා ඇය කසාවත දරාගත් සේයා රූ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.

මේ ඡායාරූපවල පසුබිම් කතාව ගැන නම් දැනටමත් ඔබ දන්නවා ඇති.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශිත, සමාප්ත වුණු ”සිදාදියේ සමනලියෝ” ටෙලි සිත්තම තුළින් ඔබේ ආලින්දයට පැමිණි ”මංගලිකා අක්කා” තමයි මේ විදියට ගිහිගෙය හැර ගොස් කසාවත දරාගනු ලැබුවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: