hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2024 මාර්තු 31, පෙ.ව. 12:02



ගයාන් පෙරේරා කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරාගේ ආදරණීය පුතා කියන්න හැමෝම දන්නවනේ.

හැබැයි ගයාන් තාත්තාගේ අඩි පාරේ ගියත් තමන්ටම ආවේණික වූ මාවතක් සකසාගෙන අවසන්.

මේ දිනවල අතිශය ජනප්‍රිය ” සයිකෝ ” ගීතයත් සමගම ගයාන්ගේ වෙනස් වෙනස් අලුත් වැඩ ගැන රසික රසිකාවියෝ අතර නිරන්තර කතාබහ ඇති වුණා.

‘සයිකො’ පද, හඬ සහ සංගීතය මේ සියල්ලම ගයාන්ගෙ.

එහෙම ලියවුණු, සයිකො පිටුපසත් තියෙනවා අපූරු ආදරණීය කතාවක්.

ඔහු කියන විදියට ගීතය ඔහුගෙ පෙම්වතියට ලියපු එකක්.

”මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නිසා තමයි ඇත්තටම මේ සිංදුව ලියවුණේ. එයා මට නිතරම වද දෙනවා, මම ආවට පස්සෙ දාපු සිංදු හද මන්දිරේ අනම් මනම් ලව් සිංදුනෙ. ඊට පස්සෙ ඕවා දානකොට එයා ඇහුවා එයා ගැන ලියන්නෙ නැද්ද සිංදුවක් කියලා. ඉතින් මං මෙයා ගැන මොකක්ද ලියන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි, ‘සයිකො’ එක ආවේ….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: