2024 අප්‍රේල් 01, පෙ.ව. 8:31
රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ දී කොළඹ ප්‍රසිද්ද හෝටලයක දි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
එහිදි වසරේ ජනප්‍රියම නළුවා විදියට සාරංග දිසාසේකර සම්මාන හිමිකරගත් අතර ජනප්‍රියම නිළිය විදියට සම්මාන දිනා ගත්තේ දුෂේනි මියුරන්ගි.
ඒ වගේම තමයි හොදම නිළිය විදියට සේමිණි ඉද්දමල්ගොඩත් හොදම නළුවා විදියට මහේන්ද්‍ර පෙරේරත් සම්මන දිනා ගත්තා.
ඉතින් ඒ වගේම තමයි සම්මාන උළෙල ඉතාම විචිත්‍රවත් විදියට පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද ප්‍රධානත්වයෙන්.
සම්මාන උළෙල හැඩ කරන්න අපේ රටේ ජනප්‍රියම නළු නිළියන් ඉතාම ලස්සනට හැඩ වෙලා ඇවිත් හිටියේ මේ විදියට.












2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26