2024 අප්‍රේල් 02, ප.ව. 7:28
කවුරුත් ආදරේ කළ නාඩගම්කරයෝ එකේ ”සරාගේ තාත්තා” එහෙමත් නැත්නම් ”රසිකාගේ තාත්තා” ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසු වූ අතර ඒ හේතුවෙන් මිය ගිය බවයි වාර්තා වන්නේ.
දක්ෂ කලාකරුවෙක් වූ රංගන ශිල්පි ගීතාල් පෙරේරා, මෑත කාලීනව වඩාත් රසික ආදරයට පාත්‍ර වූයේ ස්වර්ණවාහිනී නාලිකාවෙහි විකාශිත නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය තුළිනි.
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26