2024 අප්‍රේල් 04, පෙ.ව. 12:06
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.
ඒ අනුව මෙහි මූලික අදියර ලෙස අප්‍රේල් සහ මැයි මාසවල සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබාදීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2026 මැයි 29, පෙ.ව. 12:18
2026 මැයි 29, පෙ.ව. 12:14
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26