2024 අප්‍රේල් 07, ප.ව. 12:23
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය පැවසූයේ අයවැය යෝජනාව අනුව රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකළ රුපියල් දස දහසේ දීමනාව සහ අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප ලබන 10වෙනිදාට පෙර ලබාදීමට කටයුතු සියල්ල සූදානම් බවයි.
එමෙන්ම විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ටද එදිනට පෙර අප්‍රේල් මස වැටුප ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
2026 මැයි 07, ප.ව. 2:47
2026 මැයි 07, ප.ව. 12:23
2026 මැයි 07, පෙ.ව. 11:41
2026 මැයි 07, පෙ.ව. 11:28
2026 මැයි 07, පෙ.ව. 12:27
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26