2024 අප්‍රේල් 09, පෙ.ව. 12:07
පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අශයට ලැබුණ තොරතුරකට අනුව ඊයේ (08) සිදු කළ විමර්ශනයක දී විශේෂ අඩු මිල ගනන් සහිතව අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබු කල් ඉකුත් වූ රූපලාවණ්‍ය නිෂ්පාදන සහ ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
එම භාණ්ඩ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.
මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග, වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ, අධිකාරියේ විමර්ශන නිලධාරීන් වන චතුර හේරත්, ඉරේෂ් හේමන්ත සහ ඩි.ඩි.ඒ ප්‍රනාන්දු යන නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සිදු කල බව පාරිභෝගික අධිකාරිය පැවසුවා.
2025 ඔක්තෝබර් 14, ප.ව. 4:50
2025 ඔක්තෝබර් 14, ප.ව. 2:22
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:48
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:40
2025 ඔක්තෝබර් 14, පෙ.ව. 11:23
16-08-25
16-08-25
07-08-25
07-08-25
27-07-25
27-07-25
08-06-25
08-06-25
29-05-25
29-05-25
08-11-24
08-11-24
20-10-24
20-10-24
14-10-24
14-10-24
07-07-24
07-07-24
04-07-24
04-07-24
24-03-24
24-03-24