2024 අප්‍රේල් 13, ප.ව. 1:52
තිස්ස ජනනායක, අමිත් පුස්සැල්ල කියන ගුරු යුගලය අපිට හොඳට හුරු පුරුදුයි.
මේ අවුරුදු කාලේ තිස්ස සර් පුස්සැල්ල සර් එක්ක කොට්ට පොර ගහපු වීඩියෝවක් සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.
ඒ ගැන තිස්ස සර් සිය මුහුණුපොතේ සටහනක් ද තබා තිබෙනවා.
එම සටහන සහ වීඩියෝව පහතින්,
අවුරුදු 26ක නොකැඩුනු සහෝදර කමක්, මිත්‍රත්වයක් තමා පුස්සැල්ල සර් එක්ක මට තියෙන්නේ. මේ විදිහට කොට්ටාපොර ගැහුවට අපි කවමදාවත් කිසිම දේකට රන්ඩු කරගෙන නෑ. මේ අපෙන් ඉගෙන ගන්න දරුවෝ සතුටෙන් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් නිසා අපි කරපු අවුරුදු ක්‍රීඩාව
2026 මාර්තු 04, පෙ.ව. 12:21
2026 මාර්තු 04, පෙ.ව. 12:12
2026 මාර්තු 03, ප.ව. 3:10
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26