hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2024 අප්‍රේල් 14, පෙ.ව. 12:06



ඕෂධී හිමාශා ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම කාගෙත් ආකර්ශනය දිනා ගත් සරාගී තරුවක්.

ඇය වැඩියෙන්ම දැකගත හැති වෙන්නේ ඇය නිරූපනය කරන විලාසිතා වලින්.

ඇය තම සමාජ මාධ්‍යට ඇගෙ විවිධ ඡායාරූප පල කරනවා.

එතකොට චතුරංග කොඩිතුවක්කු කියන්නෙ නව පරපුරේ නැඟී එන නළුවන් අතර ඉහළින්ම ඉන්න තරුවක්.

ඉතින්, මේ දෙන්නගෙ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න අරන්.

චතුරංග සහ ඕෂධි ම තමයි මේ ආදරණීය ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කාසු කරලා තිබුණේ.

ඒ, එන්න නියමිත නිර්මාණ කටයුත්තක් ගැන සඳහන් කරමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: