hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 අප්‍රේල් 14, පෙ.ව. 12:02



මධුර විතානගේ කියන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා ඔබ දන්නවා.

ජනතාව වෙනුවෙන් ඔහු විශාල සේවයක් කරන කෙනෙක් කිව්වොත් හරි.

ඔහු විසින් කරන සමාජ සත්කාර ඔහු සිය මුහුණුපොතට එකතු කරනවා.

මේ කියන්න යන්නේ නම් සමාජ සත්කාරයක් ගැන නෙවෙයි.

ඔහු ඩ්‍රම්ස් ගහන වීඩියෝවක් ගැන.

ඒ වීඩියෝවට අති විශාල ප්‍රතිචාර ගොඩක් ලැබිලා තිබෙනවා.

ඒ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: