2024 අප්‍රේල් 14, ප.ව. 7:32
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් අප්‍රේල් මස 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
ඇතැම් පෞද්ගලික ආයතන විසින් ද 15 වනදා නිවාඩුව ලබාදීමට කටයුතු කර තිබෙනවා.
එය බැංකු සහ වෙළඳ අංශවලටත් බලපානවා දැයි පැහැදිලිව සඳහන් කිරීමක් සිදුකර නොමැති අතර ඒ හේතුවෙන් බොහෝ පාර්ශව විවිධ අපහසුතාවලට පත්ව සිටින බව වාර්තා වෙනවා.
නමුත් මෙම නිවාඩුව ලබා දෙනවා ද නැද්ද යන්න බැංකු සහ වෙළඳ අංශ නියෝජනය කරන ආයතන තීරණය කළ යුතු බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙ ලේකම්වරයා සඳහන් කර ඇති බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, බැංකු නිවාඩු සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව වාර්තා වෙනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
23-04-26
23-04-26
14-04-26
14-04-26
14-04-26
14-04-26
13-04-26
13-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
07-04-26
07-04-26
22-03-26
22-03-26
17-03-26
17-03-26
13-03-26
13-03-26