hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 15, ප.ව. 3:55



“Kitchen Show” නම ඔබට දැන් හුරුපුරුදු වග ඒෂියන් මිරර් අපිට විශ්වාසයි.

අපේ අලුත් වැඩේ ගැන මේ වෙනකොට ඒෂියන් මිරර් ප්‍රේක්ෂකයන් දැනුවත්.

ඒ ගැන අපිට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක් කිව්වොත් හරියටම හරි.

ඉතින් පසුගිය සතියේ අපි එක්ක ශ්‍රී ලාංකික යොවුන් ගායන ශිල්පී සහ සංගීත නිර්මාණ ශිල්පී රවී රොයිස්ටර් එකතු වුණා ඔබට මතක ඇති.

ඔහු ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයට ගෙන ගියපු නිහතමානි කලා තරුවක්.

රවී “Kitchen Show” එකේදී පස්ස වැනුවා ගීතය කිව්වේ මෙන්න මෙහෙමයි.

ඉතින් රවී මෙහෙම උයන අතරවාරයේ අපි එක්ක දාපු චැට් එකේ සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: