hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 18, පෙ.ව. 12:02



පෙරේදා (16) පස්වරුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ලංකාවම මහත් සංවේදීතාවයට පත් වුණා.

එමෙන්ම, එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම කාගේත් සිත් රිදවන කරුණක් වුණා.

ඉතිම් මේ සොඳුරු මිනිසාගේ අභාවය බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිතට වේදනාවක් ගෙන දෙන්න වුණා.

ලංකාවාසීන් යම් ඛේදවාචකයකට මුහුණ දෙන හැම අවස්ථාවකදිම ඉදිරියෙන්ම සිට මිනිසුන් සමග හිටගන්නා ඔහු ජනතාවගේ ආදරයට ලක් වූ මිනිසකු බවට පත් වී හමාරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: