hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූනි 21, ප.ව. 7:41



ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258ක් ලබා ගත්තා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු එකසිය දහයක් ලබා ගැනීමට සමත් වුණා.