2026 සැප්තැම්බර් 04, ප.ව. 11:55
ශ්රී ලංකා සුපිරි ක්රිකට් ක්රීඩක දසුන් ශානක කැරබියන් ප්රිමියර් ලීග් T 20 ක්රිකට් තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත් වුණා.
ඒ St Kitts & Nevis Patriots නියෝජනය කරන දසුන් St Lucia Kings කණ්ඩායමට එරෙහිවයි.
ඔහු වේගවතම ශතකය වාර්තා කළේ පන්දු 39කදීයි.
මෙම සුපිරි ඉනිමේදී දසුන් ශානක පන්දු 43කින් නොදැවී ලකුණු 121ක් ලබා ගත්තා.
ඒ හයේ පහර 12ක් සහ හතරේ පහර 8ක් ද සමගින්.

2026 සැප්තැම්බර් 04, ප.ව. 11:49
2026 සැප්තැම්බර් 03, පෙ.ව. 9:51
2026 සැප්තැම්බර් 02, පෙ.ව. 9:22
2026 සැප්තැම්බර් 01, පෙ.ව. 8:33
2026 අගෝස්තු 30, ප.ව. 11:16