2024 අප්‍රේල් 21, පෙ.ව. 12:04
කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය කලාකාරිනියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ.
ඉතින් ඇයගේ ආදරණීය අක්කා තමයි වත්සලා දියලගොඩ.
මේ දෙන්නම මේ වෙද්දි පුංචි තිරයෙන් දැක බලාගන්න හැකියාව ලැබුණේ නැතත් ඔවුන් දෙදෙනාම විවිධාකාරයේ දඟකාර කටකාර චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආවා.
මෑතකදී පුංචි කිරි කැටියන් දෙදෙනෙක්ගෙන් මව් පදවිය ලැබූ වව මේ වන විටත් ඔබ දන්නවා ඇති.
පුංචි පුතායි දුවයි එක්ක බුවිනිගේ ජීවිතේ තවත් ලස්සන වෙලාලු.
ඈ එහෙම උතුම් මව් පදවියට උරුමකම් කියලා දැන් අවුරුද්දක්.
ගෙවුණු අප්‍රේල් 15ට බුවීගේ ලෝකෙ සරසන්න ආව සුරඟන පැටව් දෙන්නට අවුරුද්දක් පිරුණා.











2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26