hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 22, ප.ව. 12:35



19 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන 24 වැනි දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදි ආරම්භවීමට නියමිතයි.

මේ සඳහා සහභාගී වීමට නියමිත සංචිතය මෙසේයි.

තරුෂි අභිශේකා, මහීමා ප්‍රවින්දි, ජිත්මා විජේතුංග, චාරුණී ප්‍රමුදිකා, හසිඳු නෙත්සර, තකහිමා නුහන්සා, දිනෙත් වීරරත්න, මලිත් කේ.තමෙල්, ශෂින්ත සිල්වා, අයෝමාල් අකලංක, තරුෂ මෙන්ඩිස්, R.I.විදුශාන්, දිනෙත් අනුහස්, ජත්‍ය කිරුළු, අවිශ්ක රාජපක්ෂ, මෙරෝන් විජේසිංහ (කණ්ඩායම් නායක), මදුශානි හේරත් (කණ්ඩායම් නායිකා)

මෙම කණ්ඩායම අද ඩුබායි බලා පිටත්ව ගියා.