2024 අප්‍රේල් 24, පෙ.ව. 12:04
අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ හදිසි අභාවය පසුගිය සමයේ සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇති කළා.
ඉන් අනතුරුව පාලිත ගේ ඉපැරණි කතන්දර බොහෝමයකුත් එළියට එන්න පටන් ගත්තා.
පාලිත මිය යන්න කලින් ඔහුගේ ‘එකපාර්ශවික ආදර කතාව’ යූ ටියුබ් නාලිකාවක් සමඟ මෙසේ කියා තිබුණා.
‘ආදරේට හිතේ ඉඩක් තිබුණේ නෑ තිබ්බ අඩුපාඩුකම් එක්ක.. හැබැයි… ඒ කාලේ හිටියා අපේ පන්තියේ ලස්සන කෙල්ලෙක්. ගීතාංජලී කියලා. මම දන් නෑ මගේ හිතේ පුදුම ආසාවක්, ආදරයක් ඇතිවුණේ ඒකිට. මම ඒකිට හිතින් ආදරේ කළා. තාමත් ආදරෙයි. හැබැයි කෙල්ල දන්නෙත් නෑ මම ආදරෙයි කියලා. මම කෙල්ල එක්ක වචනයක්වත් කතා කරලත් නෑ. මම තාම ගීතාංජලීව හොයනවා. පරණ යාලුවන්ගෙනුත් අහනවා ඒ කෙල්ල කොහෙද කියලා. ඒත් හොයාගන්නම නෑ. එයා තමයි මගේ හිතේ ප්‍රස්ට් ලව් එක. එයාට මම ආසයි, ලෙන්ගතුයි… ඒත් කතා කරන්න බයයි, ලැජ්ජයි. ආදරෙයි කියන්න හිතෙන් නෑ. ඒ තමයි හිතේ ඇති වෙච්ච පළවැනිම ආදරේ….’
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:10
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25
24-08-25