2024 අප්‍රේල් 26, පෙ.ව. 12:01
ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ තරුණයා හමුව තිබෙනවා.
හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති මෙම තරුණයා අද උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් රාජමලේ ප්‍රදේශයේ සිටිනු වතු කම්කරුවන් පිරිසක් දැක තිබෙනවා.
පසුව ඔහු නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
අදාල තරුණයා තරුණයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”මට මොකුත් මතක නෑ. මම ගල්ගුහාවල රෑ හිටියා. දවස් හයම මොකුත් කෑවේ නෑ. මගේ අතේ ෆෝන් එක තිබ්බෙත් නෑ. කකුල් දෙක තමයි රිදෙන්නේ”
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26