2024 අප්‍රේල් 26, පෙ.ව. 12:04
පසුගියදා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත් පාලිත තෙවරප්පෙරුම දේශපාලනඥයාට පුතුන් දෙන්නෙකු සිටි අතර ඉන් වැඩිමලා කලකට පෙර මිය ගොස්තිබුනේ අකාලයේය.
ඔහුට සිටි දෙවැනියා පොඩි පුතා යූටියුබ් නාලිකාවකට සිය පියා ගැන විස්තර කර තිබුණි.
“ඇත්තටම පොල් වත්තයි කෘෂි වගාවන් ටිකයි තිබුනෙ ඒවයින් අපිට එ තරම් ආදායමක් නැහැ. මේ ගෙදර හැදුවෙත් තාත්තා නෙමේ සීයා. පොල් ගස් හා වගාවෙන් ලබන මුදල තාත්තාටයි අපටයි ජීවත් වෙන්න මදි .පොඩි ගාණක් තමයි ලැබෙන්නේ. ඒකෙන් පවුල් දෙකක් ජීවත් වෙන්න ඇත්තටම දෙයක් හම්බ කරගන්න ඕන වුණා. ඒ හින්දයි තාත්තත් අකමැත්තෙන් මමයි අම්මයි කතා කරගෙන මම වරායෙ මුට්ට කරගහන රස්සාවට ගියේ. මම කම්කරුවෙක් ලෙස හම්බ කරේ. තාත්තගේ දැනුවත් බවක් නැතුව තමයි ඒක කරේ. තාත්තට ආරංචි වුනේ පසුවයි. අයිය මැරුණ කාලෙ ගෙදර ප්‍රශ්නත් එක්ක මම අයින් වෙනකම් මම පාලිතගෙ පුතා කියලා වරායෙ කට්ටියම දන්නෙ නෑ.”
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26