hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2024 අප්‍රේල් 27, පෙ.ව. 12:03



අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් කොළඹ 5 සහ 6, දෙහිවල, ගල්කිස්ස හා මොරටුව නගර සභා බල ප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශවලට උදෑසන 05 සිට රාත්‍රී 07 දක්වා පැය 14ක කාලයක් ජල සැපයුම කපා හරින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ජනතාව පත්වන අපහසුතාවයන් අවම කර ගැනීමට හැකි ලෙස පෙර සූදානමින් කටයුතු කරනා මෙන් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: