2024 මැයි 01, ප.ව. 12:16
දෛනික වැටුප 70%කින් ඉහළ දැමීමට තීරණයක්.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 70%කින් ඉහළ දැමීමට තීරණය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ, වතු කම්කරුවන්ගේ නව වැටුප රු. 1700.00ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක බවයි එම නිවේදනය මගින් දන්වා ඇත්තේ.
එමෙන්ම මෙම යෝජිත තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒ පිළිබඳව මැයි 15 දිනට පෙර දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
2025 අගෝස්තු 26, ප.ව. 1:55
2025 අගෝස්තු 26, ප.ව. 1:52
2025 අගෝස්තු 26, ප.ව. 1:47
2025 අගෝස්තු 26, ප.ව. 1:35
2025 අගෝස්තු 26, ප.ව. 12:40
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25